සුදු කොඩි කතාවක් මම කිව්වේ නෑ.. රාජපක්ෂලා හැදුවේ ප්‍රභාකරන් බේරගන්න.. - ෆීල්ඩ් මාර්ෂල්
අවසාන යුද සමයේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් බේරා ගැනීමට යුද වීරයා යැයි කියන මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කුමන්ත්‍රණය කළ බව එවක හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
2009 මැයි 16 වන දින වන විට කොටි නායකයන් මුලතිව්හි මීටර් 400×400 කොටුවක සිරවී සිටි බවත් ඒ වන විට තමන් චීනයේ සිටි බවත් ඔහු පෙන්වා දෙයි.
එහිදී කොටි නායකයන් තෙවන පාර්ශ්වයක් වෙත යටත්වීමට සූදානම් බව ප්‍රකාශ කළද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශවේන්ද්‍ර සිල්වා අමතා හමුදාවට යටත් වන්නේ නම් පමණක් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවද ප්‍රකාශ කරයි.
එහෙත් තමන්ගේ අරමුණ වූයේ කොටි සංවිධානය සම්පූර්ණයෙන් අවසන් කිරීම බවත් සුදු කොඩි රැගෙන එන නායකයන් ඝාතනය කරන ලෙස ගෝඨාභය නියෝග කළේ යැයි තමන් කිසි අවස්ථාවක නොකී බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.
ඊයේ (18) විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..