චීන රොබෝ සුනඛයෙක් තමන්ගේ සොයාගැනීමක් ලෙස පැවසූ ඉන්දියානු සරසවිය AI සමුළුවෙන් ඉවතට..
චීනයේ නිෂ්පාදිත මිල දී ගත හැකි රොබෝ සුනඛයෙක් තමන්ගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ ඉන්දියානු විශ්වවිද්‍යාලයක් ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන AI සමුළුවට සමගාමීව ඇති ප්‍රදර්ශන කුටියෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධය පවසයි.
අදාළ රොබෝ බල්ලා චීනයේ නිෂ්පාදිත Unitree Go2 රොබෝව ලෙසත් එය ඩොලර් 2,800 කට පමණ මිල දී ගත හැකි බවත් එය ගෝලීය වශයෙන් පර්යේෂණ හා අධ්‍යාපනය කටයුතු සඳහා බහුලව භාවිතා කරන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වී තිබේ.
මෙම සිද්ධිය දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති අතර ඉන්දියාවේ කෘතිම බුද්ධි සම්බන්ධ දැනුම සහ ඒ හා සම්බන්ධ කටයුතු කෙරෙහි දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.
කෙසේ නමුත් අදාළ ඉන්දීය විශ්ව විද්‍යාලයේ සාමාජිකයින් විසින් පසුව පවසා ඇත්තේ රොබෝවරයා විශ්ව විද්‍යාල නිර්මාණයක් නොවන බවත් විශ්ව විද්‍යාලය කිසි විටෙකත් එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්ය.
ප්‍රදර්ශන කුටියෙන් ඉවත් කිරීඹ සම්බන්ධයෙන් මේ වන තෙක් අදාළ විශ්ව විද්‍යාලය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්