පොලිසියට එරෙහිව පැමිණිලි 5,504 ක්..
ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව මහජන පැමිණිලි 5,504 ක් ඉකුත් වර්ෂයේ (2025) මුල් මාස නවයේ දී ලැබී ඇති බැව් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රගති වාර්තාවේ සඳහන් වෙයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කොට්ඨාසය යටතේ පවත්වා ගෙන යනු ලබන 118 ජාතික සේවා මැදිරිය වෙත මෙකී මහජන පැමිණිලි ලැබී තිබුණි. පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්යෙන් පොලිස් නිලධාරීන්ට විරුද්ධව මහජනතාව විසින් කරනු ලබන පැමිණිලි හා පොලිස් ස්ථාන වෙත කර ඇති විභාග නොවූ පැමිණිලි සම්බන්ධව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලා වෙත යොමුකර කඩිනම් විමර්ශනයන් සිදුකරන බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා පොලිසියට විරුද්ධව ලැබී තිබූ මෙකී පැමිණිලි සියල්ල සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..