
මේ වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 1183 ක් බැංකුවලින් වෙන්දේසි කරලා – අනුර හෙළිකරයි
මේ වසරේ ඉකුත් මාස එකොළහ ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන වෙන්දේසි කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13 දා) පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යවසාය ගොඩනැඟී ඇත්තේ බැංකු ණය මත බව ද ආණ්ඩුවල වැරදි තීන්දු තීරණ නිසා එම ව්‍යවසායකයන්ට ව්‍යාපාර අහිමි වී ඇති බවත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා,
"ගිණුම්කරණ විසඳුමක් තිබුණත් ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරාටේ නීතිය හරහා බැංකු විසින් වෙන්දේසි කර තිබෙනවා. ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 31 දක්වා මේ වනවිට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් වෙන්දේසි කරලා. මෙම ව්‍යවසායකයන් කඩාවැටුණේ පසුගිය ආණ්ඩු ඇති කළ දුර්වල පාලනය නිසා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වුණා. බැංකු පොලී අනුපාත වැඩි කළා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
