මේ වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 1183 ක් බැංකුවලින් වෙන්දේසි කරලා – අනුර හෙළිකරයි
මේ වසරේ ඉකුත් මාස එකොළහ ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන වෙන්දේසි කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13 දා) පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යවසාය ගොඩනැඟී ඇත්තේ බැංකු ණය මත බව ද ආණ්ඩුවල වැරදි තීන්දු තීරණ නිසා එම ව්‍යවසායකයන්ට ව්‍යාපාර අහිමි වී ඇති බවත් එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා,
"ගිණුම්කරණ විසඳුමක් තිබුණත් ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරාටේ නීතිය හරහා බැංකු විසින් වෙන්දේසි කර තිබෙනවා. ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 31 දක්වා මේ වනවිට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් වෙන්දේසි කරලා. මෙම ව්‍යවසායකයන් කඩාවැටුණේ පසුගිය ආණ්ඩු ඇති කළ දුර්වල පාලනය නිසා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වුණා. බැංකු පොලී අනුපාත වැඩි කළා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන