GMOA රජයට දුන් පැය 48 අදින් අවසන්..
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබා දී ඇති පැය 48ක කාලය අදින් (30) අවසන් වන බව එම සංගමය පවසයි.
අදාළ කාලය තුළ රජය කිසිදු සාදනීය පිළිතුරක් ලබා නොදීම තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින විධායක සභාව විසින් සාකච්චා කර තීරණයකට එළැඹෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ,
"රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විදියට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක නිතර වී සිටිනවා. මේ සාධාරණය අපි ඉල්ලන්නේ. කාලරාමුවක් ඇතුළේ විසඳුම් නිර්මාණය කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන්න කියන තැන අපි ඉන්නේ.
හැබැයි ආණ්ඩුව සූදානම් නෑ නම්‍යශීලි වෙලා මේ ප්‍රශ්නය විසදන්න. මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙරේදා දිනයේ දී පැය 48ක කාලයක් ලබා දුන්නා මේ ගැටළුව විසඳීම සඳහා මැදිහත් වෙන්න. අද දවසේ මේ පැය 48 ඉවරවෙනවා.
එතනින් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් මධ්‍යම කාරක සභාව විධායක කමිටුවට බලය පවරලා තියෙනවා මේ ප්‍රශ්නයට අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ඒ අනුව ඉදිරි ක්‍රියාර්ග මීට වඩා වෙනස් විදියට වෙන්නේ කොහොමද කියලා රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..