ආර්ථික අර්බුදයට වගකිවයුත්තෝ කවුද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
මේ වන විට මෙරටට විරුද්ධව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර න්‍යායපත්‍ර 6ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අතට ලබාදී ඇති බවත්, ආර්ථික ආර්බුදයට වගකිවයුත්තන් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩුතීන්දුව ද අතිශයෙන් වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීම හා එමගින් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණීම මෙන්ම, වික්ටෝරියා නූලන්ඩ් හා මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මෙයට දායක වූ ආකාරය ගැන ද සමාජය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් සම්බන්ධ මෙම නඩු තීන්දුවද අතිශයෙන්ම වැදගත් බවයි ඒ මහතා පවසන්නේ.
මෙම නඩුව මූලික අයිතිවාසිකම් නඩුවක් වන හෙයින් එවැනි නඩුවක දී අධිකරණය සැලකිල්ලට ගන්නේ නඩුව පවරන පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන දේ පමණක් බවත්, මෙම නඩුවේ ප්‍රධාන වගඋත්තර කරුවකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ ජනාධිපති මුක්තිය නිසා ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් ලැයිස්තුවෙන් ඉවත්වී ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
ආර්ථික අර්බුදයක් ඉස්මතු වීමට නිශ්චිත කාලරාමුවක් ගතවන බවද පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙම නඩුව පවරන පෙත්සම්කාර පාර්ශ්වය කාලරාමුව ලෙස සඳහන්කර ඇති 2019 නොවැම්බර් සිට 2022 අප්‍රේල් දක්වා කාලය පමණක් බන හෙයින් රට බංකොලොත් බව ප්‍රකාශ කළ වර්තමාන මහ බැංකු අධිපතිවරයා පවා වගඋත්තරකාර පාර්ශ්වයෙන් නිදහස් වී ඇති බවත් පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(12) දින පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවට එක් වෙමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්