ආර්ථික අර්බුදය හමුවේ රාජපක්ෂලා කළ නොකළ දේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම හෙළිකරයි
ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂවරු තිදෙනෙක් ඇතුළු කිහිපදෙනෙකු නම්කරමින් ලබාදුන් තීන්දුවට හේතුවූ කරුණු ඉතා වැදගත් බවත්, කවර හෝ රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය ආයතනයක්, දේශපාලකයෙක් ජනතා පරමාධිපත්‍ය බලයෙන් තනතුරකට පත් වූ විට එම තනතුරේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුවෙන් වැදගත් පණිවුඩයක් ලබාදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
මෙම නඩු තීන්දුව ලබාදීමට සලකා බලා තිබුනේ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කෙටි කාලසීමාවක දී සිදුවූ සිදුවීම් බවද ඒ මහතා සඳහන්කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(12) දින පවත්වනු ලැබූ 'අර්බුදයේ සැබෑ පීතෘවරු කවුද?' අධිකරණ තීන්දුවෙන් ඔබ්බට' විද්වත් කථිකාවට එක් වෙමිනි.
2019 දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයේ රැඳී සිටි කෙටි කාලසීමාවේ බරපතළ වැරදි දෙකක් සිදු කළ බවද, එනම් දෙයක් කිරීම සහ දෙයක් නොකර සිටීම යන කාරණා දෙක බවද තිරාණගම මහතා මෙහිදී පැවසීය.
බදු අඩුකිරීම මගින් කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, ඉදිකිරීම් ක්ෂේත්‍රයට, කෘෂිකාර්මික, ධීවර වැනි ක්ෂේත්‍රවලට මෙන්ම ආගමික ස්ථානවල ඔහු යම් දෙයක් ලබාදීමට උත්සාහ දැරූවද, එම උත්සාහය හරහා අනෙක් පැත්තෙන් රාජ්‍ය ආදායම අඩු වූ බව ද ඒ මහතා පෙන්වා දෙයි.
එම ආදායම වැඩිකර ගැනීමට කිසිවක් කිරීමට ඔහුට නොහැකි වූ බව පෙන්වා දෙන කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ යමක් කිරීමේ හා කිසිවක්ම නොකර සිටීමේ ප්‍රතිපත්තිය මත අර්බුද රාශියක් නිර්මාණය වූ බවයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්