ගම්පෙරළිය ලියපු මෝඩයාට හෙළයේ මහා ගත්කරු කියන්නේ ඇයි..- ටියුෂන් ගුරෙක් සිසුනට උගන්වන හැටි..
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හට නිගරු වන අන්දමින් අමතර පන්ති මෙහෙයවන ගුරුවරයෙකු කළ ප්‍රකාශයක් ඇතුළත් දර්ශන පෙළක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ.
එහිදී එම ගුරුවරයා විසින් වික්‍රමසිංහයන් "මෝඩයෙකු" ලෙස හඳුන්වමින් තම ශිෂ්‍ය ප්‍රජාවට කරුණු ඉදිරිපත් කරනු දක්නට ලැබේ.
භාෂා ශාස්ත්‍රයට පමණක් සීමා නොවී විද්‍යාත්මක පර්යේෂණ, මානව විද්‍යාව සහ පරිණාමවාදී සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු බුද්ධිමය මෙහෙවරක නිරත වූ මෙම අසහාය විද්වතා සම්බන්ධයෙන් කළ අදූරදර්ශී ප්‍රකාශය පිළිබඳව විද්වත් සමාජය සිය දැඩි පිළිකුල සහ මවිතය පළ කර සිටිති.
"අර ගම්පෙරළිය ලියපු මෝඩයා,මොකාද උගේ නම ,මාර්ටින් වික්‍රමසිංහ.දැන් උඹලා ආසයිද ගම්පෙරලිය කියවන්න.එහෙනම් ඇයි ඌට හෙළයේ මහා ගත්කරු කියන්නේ.මොකක්ද හේතුව, මට තේරෙන්නේ නෑ.
තේරුම් ගනිල්ලා තොපි කොච්චර ගෙංද කියලා.අච්චු පොතේ හරි නැත්නම් ඉස්කෝලේ උගන්නපු ගුරා හරි කියනවා කවුද හෙළයේ මහා ගත්කරු වික්‍රමසිංහ කියලා.
දැන් ලියනවා මේක විභාගයට.උඹලට ෆීල් වෙන්නෙ නෑ.ඌ මහ ගත්කරුද? මොන ගත්කරුද කියලා.
උගේ පොතක් කියවන්න හිතෙන්නෙ නෑ.හිතෙනවද?මට නං හිතෙන්නෙ නෑ.
ඊලඟට තොපිට සිංහල සාහිත්‍යයට මොනවද රෙද්දවල් ටිකක් ඉගැන්නුවානේ.මොකටද ඒවා. අදටත් මම කල්පනා කරනවා මොකටද ඒවා කියලා"
ගුරැවරයා සැළලිහිණි සංදේශයේ කවියකට අසභ්‍ය වචන යොදා සිසුන් ඉදිරියේ කවියක් කියා පෙන්වයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..