ග්‍රීන්ලන්තය රකින යුරෝපා රටවලට ට්‍රම්ප්ගෙන් සියයට සියයක තීරුබද්දක්..
ග්‍රීන්ලන්තය පාලනය කිරීමට තමා කරන ඉල්ලීමට විරුද්ධ වන යුරෝපා රටවලට සියයට සියයක තීරුබද්දක් පැනවීමේ තීරණය ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පෙබරවාරි මස පළමුවන දින සිට අදාළ බදු පැනවීම සිදුකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර ඇත.
අමෙරිකාව ග්‍රීන්ලන්තයේ පාලනය ලබා ගැනීමට එරෙහිව බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් 7ක් මේ වන විට විරෝධය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ග්‍රීන්ලන්තයේ අනාගතය එරට වැසියන් සහ ඩේන්වරුන් පමණක් තීරණය කළ යුතු බව එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ඩෙන්මාර්ක විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ග්‍රීන්ලන්තයේ සෛවරීභාවයට අමෙරිකානු ජනාධිපතිවරයාට බලපෑම් කළ නොහැකි බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්