අපි යන්නේ අසාර්ථක වුණ ආර්ථික මොඩලයක් පස්සේ.. ට්‍රම්ප්ගේ හැසිරීමෙන් ආර්ථික කඩාවැටීමේ තරම තේරුම් ගන්න පුලුවන්.. රුසියාව සහ චීනය ට්‍රම්ප්ගේ උගුල්වල වැටෙන්නේ නැහැ - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
දෙවන ලෝක යුද්දයෙන් පසු අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල්වාදී සමාජය විසින් ගොඩනැගූ නව ආර්ථික මොඩලය අද වන විට පවත්වාගෙන යා නොහැකි තැනකට පැමිණ ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
එම ආර්ථික බිඳ වැටීම මගින් එම ආර්ථික මොඩලය මුල්කරගෙන බිහිවූ අධිරාජ්‍යයද බිඳ වැටෙන බවත් පවසන ඒ මහතා මෙම හැම ගැටළුවකටම මුල්වී ඇත්තේ ආර්ථික මොඩලයේ ඇති වැරැද්ද බවත්, එය වසා ගැනීම සඳහා ලෝකයේ සෑම තැනකම යුද්ධ බිහිකරන බවත් ඒ මහතා සඳහන් කරයි.
ලෝකයේ දැවැන්ත මූල්‍ය සමාගම් විසින් අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව මෙහෙයවනු ලබන ආකාරයත් ඒ මහතා මෙහිදී හෙළිදරව් කරන අතර, චීනය සහ රුසියාවේ නව ආර්ථික ප්‍රවනතා සම්බන්ධයෙන්ද මෙහිදී හෙළිදරව් කිරීමක් සිදුකරයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා විසින් සවිස්තරාත්මක විග්‍රමයක් සිදුකරන වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..