ඔබ වැනි සුන්දර ප්‍රතිපත්ති ගරුක අවංක මිනිසුන් ලක් දෙරණේ තවත් බිහි වේවා ! - නන්දන ගුණතිලක වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක තැබූ සටහන..
ජයවර්ධනපුර රෝහලේ දී නන්දන ගුණතිලක මහතා මට මුල් වතාවට හමුවන්නේ ජනවාරි 8 ඒ මහුගේ වකුගඩු තත්ත්වය පිළිබඳ බලා ගැනීමට මට පැවරෙන නිසාවෙන්.
වුර්තීය වගකීම ඉටුකරන අතර තුර මට හමුවුඉ මේ සුවිශේෂී මිනිසා පිළිබඳ මින් පෙර අසා තිබුනත් ඔහුගේ ඒ සුවිශේශීත්වය මේ දින කිහිපයක් තුල මට ප්‍රත්‍යක්ෂ වුනා.
ඒ වගේම ඔහුගේ සහෝදරිය, පුතා , මම නොහදුන තවත් නන්දන මහතා වෙනුවෙන් ඇප කැප වී නොනිදා මහන්සි වුන "සුන්දර මිනිසා" සහ ඔබ සැම මා තුල නන්දන මහතා පිළිබඳ ගෞරවය තවත් වැඩි කලා
කොටින්ම කිව්වොත් මේ group එක තුල ඔබගෙන් නන්දන ගුණතිලකයන් ලද ආදරය ගෞරව නිහඬව මම අත්දැක්කා
ඔහුගේ තත්ත්වය අක්මා රෝගයත් සමග බැදුණු කෙටි කාලිනාවකුගඩු අකර්මණ්‍ය වීම හෙතුවෙන් වෛද්‍යවරුන් ලෙස සිදු කල හැකි උපරිමයෙන්ද ඔහු ජීවිත් කරවන්න අපි අසමත් වුනා. දේශපාලන සගයන් බොහෝ දෙනෙකු ඔහු වෙනුවෙන් පෙනී හිටියා ඒ අතරින් ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ සංවේදී කැපවීමද මෙහිදී මා අත් දැක්ක බව නොකියා බෑ.
ප්‍රතිපත්තිගරුකව අවංක චරිතයක් සදා අමරණීය වෙන බව මේ තුලින් මම අත් දකිනවා.
නන්දන ගුණතිලක මහාතාණෙනි ! ඔබට නිවන් සුව!
ඔබ වැනි සුන්දර ප්‍රතිපත්ති ගරුක අවංක මිනිසුන් ලක් දෙරණේ තවත් බිහි වේවා !
- වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය හර්ෂණී පෙරේරා
ශ්‍රී ජයවර්ධනපුර රෝහල

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..