ආණ්ඩුව ගෙනාවේ දියුණු රටවල් තහනම් කළ අධ්‍යාපන ක්‍රමයක්..
ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබවින්ම ප්‍රතිසංස්කරණයක් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂමහතා පවසයි.
එහි විෂය නිර්දේශ තරමක් දුරට වෙනස් කර ඩිජිටල් මාදිලියෙන් ඉගැන්වීමට පමණක් යෝජනා කර ඇති බව ද එවැනි සිල්ලර වැඩවලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි නොකියන බව ද ඔහු පෙන්වා දෙයි.
ලංකාවේ පාලකයන් දරුවන්ට ස්මාර්ට් දුරකතන භාවිතයෙන් ඉගැන්වීම් කිරීමට යොමුවන විට එහි ප්‍රතිවිපාක අත්විඳින දියුණු යැයි සම්මත ඕස්ට්‍රේලියාව කැනඩාව වැනි රටවල් අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට දුරකතන ලබා නොදිය යුතු බවට නීති සම්පාදනය කරමින් ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
රටේ ජනතාවගෙන් 90%ක් පමණ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන්නේ ආණ්ඩුවට විරුද්ධ නිසා නොව දරුවන් බේරා ගැනීමට බව ද ඔහු අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..