මවුවරුන් 877,000ක් වඳභාවයට පත් කරලා..- ඤාණසාර හිමි සිදුකරන හෙළිදරව්ව..
පසුගිය වසර කිහිපය තුළ මෙරට මව්වරුන් 877,000ක් පමණ වඳභාවයට පත් කර ඇති බවත්, මෙය විදේශීය උවමනාවලට අනුව ක්‍රියාත්මක වන සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසති.
උන්වහන්සේ මේ බව අනාවරණය කළේ මව්වරුන්ගේ පෙරමුණ විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
සංවිධානාත්මක වඳකරණය 1973 වසරේදී ඉදිරිපත් වූ ලෝක ජනගහන පාලනය පිළිබඳ යෝජනාවකට අනුව මෙරට Population Services Lanka සහ Marie Stopes වැනි රාජ්‍ය නොවන සංවිධාන එක්ව මෙම වඳකරණ ක්‍රියාවලිය ආරම්භ කළ බව උන්වහන්සේ පෙන්වා දෙති.
1980 දශකයේ සිට ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළ යටතේ, වයස අවුරුදු 26 සම්පූර්ණ දරුවන් දෙදෙනෙකු සිටින කාන්තාවන්ට වඳ සැත්කම් සිදු කිරීමට අවසර ලබා දීම හරහා මෙම තත්ත්වය උග්‍ර වූ බව උන්වහන්සේ සඳහන් කළහ. උන්වහන්සේට අනුව, 2012 වසරේදී පමණක් මව්වරුන් 6,700කට අධික පිරිසක් වඳ සැත්කම්වලට භාජනය කර ඇත.
මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ලෝකයට නොගැලපෙන, වෙහෙසකර එකක් බවත්, ජපානය, කොරියාව සහ ජර්මනිය වැනි දියුණු රටවල් නවීන විද්‍යාව හා තාක්ෂණය භාවිතා කරමින් තම කෘෂිකර්මාන්තය දියුණු කරන විට ලංකාව එවැනි විප්ලවයකට යොමු නොවූ බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..