උතුරේ ඉතිරි හමුදා කඳවුරු 14ක් ඉවත් කරන්නට යනවාලු?
හය වසර දරුවන්ගේ පෙළ පොතට සමලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් වීම හේතුවෙන් සමාජය දැඩි කැළැඹිලි සහගත තත්වයකට පත්ව තිබෙන අවස්ථාවක උතුරු පළාත ආශ්‍රිතව තිබෙන තවත් ආරක්ෂක හමුදා කඳවුරු 14ක් ඉවත් කිරීමට යන බවට තහවුරු නොකළ ආරංචි මාර්ග ලංකා ලීඩර් වෙබ් අඩවිය වෙත පවසා සිටී.
පසුගියදා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ඇමතිවරයා උතුරේ ජනයාට නිදහසේ ජීවත් වීමට මෙම කඳවුරු බාධාවක් බව බලධාරින් වෙත අවධාරණය කිරීමෙන් පසු මෙලෙස කඳවුරු ඉවත් කිරීමට සැරසෙන බවද එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ දේශපාලන විශ්ලේෂකයන් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ඉන්දියාව සහ බෙදුම්වාදීන් ඉදිරීයේ දන නමන ආකාරය අධ්‍යයනය කිරීමේදී මෙම තොරතුර බොහෝ දුරට සත්‍ය වීමේ ඉඩ කඩක් පවතින බවයි. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් වල අඩංගු තොරතුරු මොනවාදැයි නොදන්නා තත්වයක් තුළ මෙවැනි කොන්දේසි පවා එම ගිවිසුම් වල අඩංගු වීමට ඉඩ තිබෙන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..