
භික්ෂු නායකත්වයේ යම් කොටසක් දිනාගැනීමට බෙදුම්වාදීන් සමත්වෙලා... එය භයානක ඉදිරි පිම්මක් - ජාතික සංවිධාන කියයි
'හිමාලයා ප්‍රකාශනය' නමින් ෙබදුම්වාදී බලෙව්ග විසින් ඉදිරිපත් කළ ලියවිල්ලකට භික්ෂු නායකත්වෙය් හිමි නමක් විසින් අත්සන් තැබීම පිළිබඳව 'ලංකා ලීඩර්' ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
" මෙවැනි උත්සාහයක් ගන්න 2003 දීත් 'එක් ලියවිල්ලක්' නමින් (One Text Initiative) බෙදුම්වාදී බලවේග සහ ජාතික බලවේග එක ලියවිල්ලකට එකඟකර ගැනීම එහි අරමුණ වුණා.
ඒක පිටුපස්සේ එදා හිටියේ 'බර්ගොෆ් පදනම' කියන රාජ්‍ය නොවන සංවිධානයක්. අද වෙස්මුහුණු නැතුව විවෘතවම බෙදුම්වාදී සංවිධානයක් විසින්ම ඒ දේ කරන්න සමත් වෙලා.
මේ හාමුදුරුවරු කියන්නේ ප්‍රභාකරන්ගේ සිට සියලු බෙදුම්වාදීන්ගේ මූලික ඉල්ලීම වන පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකළ යුතු බවයි.
එවැන්නකට උන්වහන්සේලාට එකඟවිය හැක්කේ සිහිබුද්ධිය විකල්වීම හෝ මුදලට කෑදර වීම නිසා පමණයි. මීට පෙර තවත් නායක ස්වාමීන්වහන්සේ නමක් බෙදුම්වාදීන්ගේ ප්‍රධානම අරමුදල් මෙහෙයවන්නා වූ 'ලයිකා මොබයිල්' සුභාෂ්කරන්ට ජාතික සම්මානයක් දුන්නා. මේ ගොඩනැගෙන තත්ත්වය ඉතා භයානකයි"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
