ඉතිහාස මොඩියුලයේත් තඩි බේගල් ඇදබාලා.. - නිර්මාල්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව ඉතිහාසය මොඩියලයේද දෝෂ ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
හයය ශ්‍රේණිය ඉතිහාස මොඩියුලය ආරම්භයේදීම බේගලයක් ඇදබා ඇතැයිද ඔහු කියා සිටී.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
එම සටහනේ මෙසේ දැක්වේ.
"මතභේදයට ලක්වී ඇති සිදුවීමට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉල්ලා අස්වීම සම්පූර්ණයෙන්ම වැරදි පූර්වාදර්ශයක් බව මගේ අදහසයි. මේ සම්බන්ධව අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ යුතුව තිබෙන්නේ ඉල්ලා අස්වීම නොව මේ වරද සිදුවීම පිළිබද සොයා බැලීමයි.
මේ ආයතනයේ ඇති වැරදිවලට සාපේක්ෂව මේ වරද නොතකා හැරිය යුතු තරම් සුළු එකකි. මේ මොඩියුල පිළිබදව ගත්තත් 6 වසරේම ඉතිහාසය මොඩියුලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියාගේ හැදින්වීමේ පළවෙනි වාක්‍යයේම ඉතිහාසය පිළිබද බේගලයක් ඇද බා තිබේ. කළ යුත්තේ මේවා පිළිබද නිසි පරිදි සොයා බැලීමයි. මේවා කළ හැක්කේ සීඅයිඩීයට නොවේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..