තමන්ගේ පෞද්ගලික චර්යාවන් දරුවන් මත පටවන්න එපා!.. අධ්‍යාපන ඇමති සහ ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි - ජාතික සංවිධාන කියයි
පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලියන ලද "හිතුවක්කාර අධ්‍යාපන ප්‍රතිසංස්කරනවල යටි අරමුණ" නම් වූ ලිපියේ සඳහන් වූයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දරුවන්ට අන්තර්ජාලයට පිවිසීම සඳහා පන්ති කාමරයේදී දුරකථන භාවිතවට අවසර දෙන බවයි.
මේවන විට හෙළිදරව් වී ඇති ආකාරයට 6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ ස්ථාන තුනක සමලිංගික වෙබ් අඩවියකට පිවිසීම සඳහා සබඳතාවයක් සදහන්කර ඇත. ලංකා ලීඩර් ඒ පිළිබඳව වසන්ත බණ්ඩාර මහතාගෙන් වැඩිදුර අදහස් විමසන ලදී. මේ ඔහුගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඉතා දුෂ්ඨ සමාජ විරෝධී මනසකින් ක්‍රියාකරන බව පේනවා. ඇයට කිසිඳු අයිතියක් නැහැ තමන්ගේ පෞද්ගලික චර්යාවන් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ යම් අරමුණු සහිතව ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න. අධ්‍යාපන ලේකම්ට බැහැ රහස් පොලිසියට පැමිණිලි කරලා වගකීමෙන් නිදහස් වෙන්න. ඔවුන් දෙදෙනාම වහාම වරද පිළිගෙන ඉල්ලා අස්විය යුතුයි. ඒ ආකාරයට ඊනියා අධ්‍යාපන මොඩියුලයකට සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන ආකාරයේ වෙබ් අඩවියක ලිපිනය වැරදීමකින් හෝ කුමන්ත්‍රණකාරී ලෙස ඇතුල් කිරීමේ හැකියාවක් නැහැ. 6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ පිටු 2ක (51,52) ස්ථානවල මෙම සබඳතාවය දක්වා තිබෙනවා. ඉතා පැහැදිලිව එය දැනුම්වත්ව ඇතුල් කළ එකක්. දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළ ප්‍රතිසංස්කරණ වලට සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන සූක්ෂම ක්‍රියාවලියක් අඩංගු බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා. ඒ පිළිබඳව සකස් කළ ලිපියක් මා ඔබ වෙත යොමු කරනවා."
අදාළ ලිපිය පහළින්..



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..