අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුල් ජාලයක් වෙලා.. 2026ට හතරවැනි වතාවටත් කාලසටහන් වෙනස් කරලා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමත්‍යතුමිය සමග සිදු කරන සකච්ඡාවල විසදුමක් නොපදහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සේව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිස් මහතා පැවසීය.
ජෝසප් ස්ටලින් මහකා ඒ බැව් කියා සිටියේ (20) දින හැටන් ප්‍ර දේශයේ පරවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ජෝස්ප් ස්ටාලින් මහතා කියා සිටියේ,
ඇත්තටම දැන් මේ වෙනකොට ආණ්ඩුව ලබන අවුරුද්දේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කරන්න යනවා 1 සහ 6 වසරට. දැන් මෙකෙදි ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරතවයක් නැති එක මේ සදහ සැලසුම් විරහිතභාවය තිබෙන ප්‍රධාන කරුණක් තමයිඅණ්ඩුව මේ වෙන කොට 4වැනි පාරටත් ලබන අවුරුද්දේ කාලසටහන සංශෝධනය කරලා තියනවා. මේ දෙසැම්බර් මාසේ 16 දිනය දාල තමයි චක්‍රෙල්කය නිකුත් කරලා තියෙන්නේ. එතකොට දැන් මුලින් චක්‍ර ලේකයක් නිකුත් කරා පාසල් වල කාල පරිච්ඡේද දාලා.
ඒ කෙදි නිකුත් කරේ මොකක්ද විවේක කාල දෙකක් දාලා. විවේක කාල දෙකක් දැම්මම එක විවේක කාලයක් විනාඩි 10කින් මොකක්ද කරන්න පුුලුවන් කියල ප්‍රශ්ණ කරාම නැවත කාලසටහනක් නිකුත් කරා ඒ කාලසටහන තුල තියෙන්නේ එක විවේක කාලයයි තියෙන්නේ.
එතකොට දැන් පාසල් කාලය 2:00 වෙනකම් තියන්නත් තිරණය කරලා තිබ්බා. ඒ වගේම මුස්ලිම් පාසල් සදහා තව චක්‍ර ලේකයක් නිකුත් කරා. ඒ චක්‍ර ලේකයේ තිබ්බේ මොකක්ද මුස්ලිම් පාසල් සසදහා පාසල් පවත්වන්නේ 8:00 සිට සදුදා 2:00 වෙනකම්, අගහරුවදා, බදාදා, බ්‍රහස්පතින්දා 2:50 වෙනකම්, සිකුරාදා 11:30 වෙනකම්. එතකොට කොහොමද ළමයි 3:00 වෙනකම් ඉන්නේ පාසලේ? දැන් 2:50 වෙනකම් ළමයෙක් ඉන්නේ කොහොමද? ඒ වගේම මුස්ලිම් පාසල්වල සේවය කරන්නේ මුස්ලිම් ගුරුවරු විතරක් නෙවෙයි. සිංහල දෙමළ ගුරුවරුත් වැඩ කරනවා. සමහර සිංහල දෙමළ ළමයිනුත් ඉගෙන ගන්නවා.
එතකොට ඒ පාසල්වල අනෙකුත් පාසල්වලට වඩා වෙනස්. සාමන්‍යෙයන් මුස්ලිම් පාසල්වල 11:30ට යවනවා ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. ඒක අගමික කටයුතු සදහා අනාධිමත් කාලයේ සිටම සිදු වන දෙයක්. පාසල් කාලය මේ විදිහට විකාර කරාම කාලසටහනක් හදන්නේ කොහෙමද සදුදා 2:00ට, 2:50ට දවස් 3ක්, 11:30ට.
දැන් මේ ඔක්කොම වෙලා තියෙන්නේ නව චක්‍ර ලේකයක් නිකුත් කරලා තියනවා මුස්ලිම් පාසල් සම්බන්ධයෙන්. මේ චක්‍රෙලකයෙන් කියන්නේ මොකක්ද? මේ චක්‍රෙල්කයේ තියන බරපතල ප්‍රශ්ණය තමයි පාසල් ආරම්භ වෙන්නේ 7:15ට. ලංකාවේ සියලු පාසල් 7:30ට ආරම්භ වෙද්දි මෙ කියනවා මුස්ලිම් පාසල් පටන් ගන්න කියලා7:15ට කෙහෙමද එන්නේ? ගුරුවරු කොහොමද එන්නේ? නුවරඑලිය ප්‍ර දේශෆය් පසෙල පටන් ගන්නේ 8:00ට මේ පවතින කාලගුණ තත්වයක් එක්ක කොහොමද 7:15ට එන්නේ? යනුවෙන් පැවසීය.
- රංජිත් රාජපක්ෂ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..