රංවලට අනතුර සිදු වූ අවස්ථාවේ බැලුම් පුම්බන්න වෙලාවක් තිබ්බෙ නෑ.. බීමත් චෝදනාවෙන් අනිවාර්යෙන්ම නිදහස් වෙනවා..- විජිත හේරත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අනතුර සිදු වූ අවස්ථාවේ කිරිපත්ගොඩ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලද්දේ තත්වය අසාධ්‍ය යයි වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද නිර්දේශනා මත බව අමාත්‍ය විජිත හෙරත් මහතා සඳහන් කරයි.
එනිසා ඒ මොහොතේ පොලිස් නිලධාරියට එම ස්ථානයට ම ගොස් මන්ත්‍රීවරයා බීමත්කමින්දැයි පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පැවසීය.
පොලිස් නිලධාරීන් කිරිබත්ගොඩ රෝහලට යද්දී රන්වල මහතා කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් තිබූ බවත් අනතුරුව පොලිසිය කොළඹ ජාතික රෝහලටද ගොස් තිබූ බවත් ඔහු කියා සිටි.
අනතුර සම්බන්ධ ඉදිරි නඩු වාරයේදී අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හා තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම යන චෝදනාවලට අනිවාර්යෙන්ම රන්වල මහතා වැරදිකරු වනු ඇති බවත් පැවසූ ඔහු බීමතින් නොසිටි බවට තහවුරු වනු ඇති බව තමනට විශ්වාස බවත් පැවසුවේය.
සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..