මේ අවුරුද්දේ මුල් මාස 9දී ලංකාවේ HIV/AIDS ආසාදිතයන් 639ක් වාර්තා වෙලා – මරණ 13යි
2025 වසරේ මුල් මාස නවය තුළ මෙරටින් නව HIV/AIDS ආසාදිතයන් 600කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 13ක් වාර්තා වී තිබේ.
ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහනට අනුව, 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටින් HIV/AIDS රෝගීන් 639ක් වාර්තා වී ඇත.
මෙය 2024 අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 6%ක වැඩිවීමකි.
2024 වසරේ එම කාලය තුළ වාර්තා වී තිබුණේ රෝගීන් 605කි.
එම රෝගීන්ගෙන්, පිරිමින් 68 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වයස අවුරුදු 15-24 අතර පසුවන්නන් වූ අතර, ඉතිරි රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයන් වේ.
2025 දී වාර්තා වූ HIV රෝගීන්ගේ පිරිමි-කාන්තා අනුපාතය 6:1කි.
තවද, එම කාලය තුළ HIV/AIDS ආශ්‍රිත මරණ 30ක් වාර්තා වී තිබේ.
මෙම වසරේ පළමු කාර්තුව 2009 සිට එක් කාර්තුවක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාකර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..