චාමර සම්පත් - රාසමානික්කම් පාර්ලිමේන්තුවේ දී ඇවිලෙයි... රාසමානික්කම්ගේ රෙදි ගැලවෙයි
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යයෙන් රාසමානිකම් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී මෙම සංවාදය ඇති විය.
එහිදී ඇමතිවරයා පළ කල අදහස් පහළින්,ෙ
‘ඔය කතා කරපු කෙනා තමා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සාමාජිකත්වය අරන් මඩකලපුවෙන් චන්දෙ ඉල්ලුවේ.
යන්න එපා පිරිමියෙක් නම් ඇවිල්ල වාඩිවෙල අහගන්නවා ඕයි. තමුසෙ පිරිමියෙක් නම් වාඩිවෙල අහගන්නවා. මඩකලපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකයා ඔය ගිය මිනිහා. 2010 අපේ පක්‍ෂෙ ඩාලි රෝඩ් එකේ සාමාජිකත්වය අරන් කාඩ් එක තිබුණා.
ඊළඟ එක මූ කොටියා කොටියා කොටිය කියලා කියවගන්න හදනවා. මූ ගියේ සිල්වෙස්ටර්, නුවර. කෑවෙ සිංහල ගෙවල්වලින්. යාළුවෙලා ආශ්‍රය කරන්නේ සිංහල ගෑනු. බඳින්න යන්නේ සිංහල කෙල්ලෙක්.
මූ කොටියා කොටියා කියවගන්න යනවා. අපේ සිංහල ගෙවල්වල, මහනුවර දිස්ත්‍රික්කය හැදෙන්නේ. මහනුවර ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ.
එහෙම කරලත් දැන් කොටිය කොටියා කියාගන්න හදනවා මේ මිනිහා. මෙතන ටීඑන්ඒ එකේ දහ දෙනෙක් ඉන්නවා. මේ මිනිහා ඇර අනිත් නම දෙනාටම කොටියා කිව්වට සාධාරණයි. ඒ මිනිස්සු කොටිත් එක්ක හිටපු මිනිස්සු’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්