ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විශේෂ මෙහෙයුමක්.. පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිකුත්කර ඇති නිවේදනයක් පහතින් දැක්වේ..
සමස්ත දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වී ඇති සියලුම දෙනා සම්බන්ධයෙන් අපගේ සාතිශය කණගාටුව පළකර සිටිමු.
මෙම ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවා සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රට පුරා සියලුම දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණය වන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක්, සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඖෂධද සමඟ පැය 24 පුරා අඛණ්ඩව සූදානමින් සහ සහන සේවාවන්හි නිරත වෙමින් සිටී.
එමෙන්ම විපතට පත් ඔබට, අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද ක්‍රියාත්මකව පවතී.
ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ඔබට අවශ්‍ය ඕනෑම වෛද්‍ය සහයක් වෙනුවෙන් පහත දුරකථන අංකය අමතන්න.
අප මාතෘ භූමිය ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මේ තීරණාත්මක මොහොතේ, සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිතාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව අවශ්‍ය සියලු මැදිහත්වීම් අඛන්ඩව සිදු කරනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්