ඉක්වදෝර ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කළා- ෆැසිස්ට් විරෝධී මාධ්‍යවේදීන්ගේ ව්‍යාපාරය
ඉක්වදෝරයේ ෆැසිස්ට් විරෝධී මාධ්‍යවේදීන්ගේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක ජූලියානා ජිමිනෙස් ප්‍රකාශ කළේ ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවාගේ ජනමත විචාරණය ප්‍රතික්ෂේප කිරීමෙන් ඉක්වදෝරියානුවන් ඉක්වදෝරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කළ බවයි.
හොන්ඩුරාන් ප්‍රවෘත්ති ඒජන්සිය වෙත අදහස් දක්වමින්, ජිමිනෙස් ඉස්මතු කළේ පසුගිය 17 වනදා වන විට ඡන්ද පත්‍රිකාවලින් සියයට 98 ක් ගණන් කර ඇති තත්වයක් තුළ ජනමත විචාරණයේදී ඉක්වදෝරයේ විදේශීය හමුදා කඳවුරු ස්ථාපනය කිරීම පිළිබඳ නිෂේධ බලය ඉවත් කිරීම ඉක්වදෝරියානුවන් ප්‍රතික්ෂේප කළ බවයි.
ව්‍යවස්ථාදායක සභාවක් සඳහා වන ඉල්ලීම, සභා සාමාජිකයින් සංඛ්‍යාව අඩු කිරීම සහ දේශපාලන පක්ෂ සඳහා රාජ්‍ය අරමුදල් ඉවත් කිරීම ද ඉක්වදෝර ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව ඇය වැඩිදුරටත් පවසන්නීය.
ෆැසිස්ට් විරෝධී මාධ්‍යවේදීන්ගේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරකවරිය මෙහිදී අඩහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉක්වදෝරියානුවන් ඉක්වදෝරයේ ස්වෛරීභාවය ආරක්ෂා කළ බවයි.
පුරවැසි විප්ලව පක්ෂයේ හිටපු ජනාධිපති අපේක්ෂක ලුයිසා ගොන්සාලෙස් පැවසුවේ ජනමත විචාරණයෙන් ඩැනියෙල් නොබෝවාගේ පරාජය, ඉක්වදෝරය “එක්සත් ජනපදයේ පිටුපස මිදුල” කිරීමට ඔහු ගත් උත්සාහය ඉක්වදෝර ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
නොබෝවාගේ අභිලාෂයන් වෙනුවෙන් මාධ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ඩොලර් මිලියන 7 කට වඩා වියදම් කළ බවට ඇය චෝදනා කළාය. කෙසේ වෙතත්, ඉක්වදෝර ජනතාව ඩැනියෙල් නොබෝවාගේ උගුලට හසු වූයේ නැත.
ජාතික මැතිවරණ කවුන්සිලයේ දත්ත වලට අනුව, ඉක්වදෝරයේ විදේශීය හමුදා කඳවුරු ස්ථාපනය කිරීමට එරෙහි තහනම පිළිබඳ නිෂේධ බලය ඉවත් කිරීමේ හැකියාව ඡන්දදායකයින්ගෙන් සියයට 60.55 ක් ප්‍රතික්ෂේප කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..