කතානායක කන්තෝරුවට නයෙක් ඇවිත්..
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ නයකු හමු වීමෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තා වේ.
නයා කතානායකවරයා ආහාර ගන්නා ස්ථානයේ ජනේලයකින් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අවස්ථාවේදී එහි සේවකයන් මුලින්ම දැක පසුව ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු පාර්ලිමේන්තුවේ උද්‍යාන පාලක නයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
දියවන්නා ඔයෙන් පාර්ලිමේන්තුවට විවිධ සර්පයන් පැමිණීම කාලයක සිටම සිදු වන්නේය. මේ ආකාරයට නයින් ඇතුළු විවිධ සර්පයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් උද්‍යාන පාලක විසින් පසුගිය කාලයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ආරක්ෂිතව ඉවත් කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයට සර්පයන් පැමිණීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත් සර්පයන් පැමිණීම දිගටම සිදුවන බවද නිලධාරියකු සඳහන් කරයි.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..