ඇමති හතකට ඇමති නිල නිවාස දෙයි..
කතානායකවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සත් දෙනෙකුට වශයෙන් අමාත්‍ය නිල නිවාස අටක් (08ක්) වෙන් කර දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අඛයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම නිල නිවාස ලබා දී ඇත්තේ අදාළ අයගේ වැටුපෙන් කුලී මුදලක් අය කර ගනිමින් බවයි.
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසූ පරිදි, දැනට ඇති මුළු අමාත්‍ය බංගලා සංඛ්‍යාව 38ක් වන අතර, ඉතිරි නිවාස කිහිපයක් විවිධ රාජ්‍ය ආයතන සඳහා ද වෙන් කර ඇත.
ඒ අනුව, එක් බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද, තවත් එකක් පොලිස් දෙපාර්තමේන්තුවට ද, විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත බංගලා හතරක් ද ලබා දී තිබේ.
තවදුරටත්, වෙනත් ආයතන කිහිපයක් ද මෙම ඇමති නිල නිවාස ඉල්ලා ඇති බවත්, ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් පවතින බවත් අමාත්‍ය ආචාර්ය චන්දන අඛයරත්න මහතා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..