ඩබල් කැබ් ගණුදෙනුවේ සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක්..
මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා සිය පක්ෂ කාඩරයට ඩබල් කැබ් මිලට ගැනීමට බදු සහන ලබා දීම මගින් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක මහා බදු වංචාවක් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඩබල් කැබ්වලට සමාන පහසුකම් සහිත මෝටර් රථවලට 200%ක බදු පනවා ඩබල් කැබ් ඉන් නිදහස් කිරීමෙන් විශාල බදු ආදායමක් රටට අහිමි වන බවත් පැවසූ ඔහු සීනි බදු වංචාවට වංචාවට එරෙහිව අධිකරණයට දිව ගිය පිරිසම එය කිරීම කනගාටුවට කරුණක් බවත් පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ හාල් කිලෝවට රු. 65ක ද ලුනු කිලෝවට රු. 40ක ද ඩීසල් පෙට්‍රල් සඳහා රු. 100 සහ 120 බැගින් ද ජනතාවට බදු ගසන අතර පක්ෂය නඩත්තු කිරීම සඳහා ඩබල් කැබ් සඳහා බදු සහන ලබා දී ඇති බවය.
බදු සහන මත කැබ් රථයක් සඳහා රු. ලක්ෂ 400ක පමණ බදු සහනයක් හිමි වන බවත් එසේ නොවන්නට එම රථයක් ලක්ෂ 700ක් පමණ වන බවත් එම කැබ් කිහිපයක් රාජ්‍ය සේවකයන්ට ලබා දී ඉතිරි කැබ් පක්ෂ කාඩරයට බෙදා දෙනු ඇති බවත් ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..