අමෙරිකානු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා ගිවිසුම යනු SOFA ගිවිසුමට පාර කපන උපක්‍රමයක් - ජාතික සංවිධානවලින් චෝදනා
අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් දියත් කෙරෙන රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන (SPP) යටතේ වෙරළ ආරක්ෂක බලකාය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ පසුබිම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"රාජ්‍ය සහයෝගිතා වැඩසටහන 1993 දී නිර්මාණය කරන්නේ සෝවියට් දේශය බිඳවැටීමෙන් පසුව ගොඩනැගීමට නියමිත වූ ඒක ධ්‍රැවීය ලෝකය තුළ කලාපයේ රටවල් අමෙරිකානු ආරක්ෂක උවමනාවන් සමග ගැටගසා තබාගැනීමටයි.
මේ වන විට SPP ගිවිසුම් 89ක් අත්සන් කර ඇති අතර එම රටවල් NATO සංවිධානයට ගැටගසා ගැනීමට ද ඒවා යොදා ගැනිනි. ඒ අනුව ශ්‍රි ලංකාව ආසියාවේ NATO හෙවත් QUAD සංවිධානයට ගැටගසා ගැනීමට මෙය යොදාගනු ඇත.
එහිදී පුහුණුව, සහයෝගීතාව, ඒකාබද්ධ ක්‍රියාකාරකම් ආදිය සඳහා අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකායට ශ්‍රී ලංකාවේ මුහුද සහ ගොඩබිම ආශ්‍රිතව කටයුතු කිරීමට අවශ්‍ය වේ. ඒ සඳහා පූර්ව අවසරයකින් තොරව නිදහසේ කටයුතු කිරීම සඳහා SOFA ගිවිසුම අවශ්‍ය වේ.
ඒ අනුව මේ ආරම්භ වන්නේ SOFA ගිවිසුමේ අරමුණ B වලට එකඟවීමේ පළමු පියවර බව ඉතා පැහැදිලිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..