මෙරට වතු සමාගම්වල අධික ලාබය කොටස් වෙළදපළට දැනුම් දෙයි..
මෙරට ප‍්‍රධාන පෙලේ වැවිලි සමාගම් විසින් කොළඹ කොටස් වෙළඳපොළට සිය වාර්ෂික මුල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත.
2024-2025 වාර්ෂික මූල්‍ය වාර්තා අනුව රජයේ බදු ගෙවීමෙන් පසු එම සමාගම් ලබා ඇති ලාභයන් මෙසේය.
මෙ සමාගම් අතර මෙරට ප‍්‍රධාන පෙලේ බහුජාතික සමාගමක වැවිලි සමාගමක්ද වෙයි.
අගලවත්ත ප්ලාන්ටේෂන් - රු 781,489,000
ආගරපතන ප්ලාන්ටේෂන් - රු 801,000,000
බලංගොඩ ප්ලාන්ටේෂන් - රු 741,000,000
බගවන්තලාව ප්ලාන්ටේෂන් - රු 1,042,940,000
ඇල්පිටිය ප්ලාන්ටේෂන් - රු 1,329,000,000
හපුගස්තැන්න ප්ලාන්ටේෂන් - රු 339,514,000
හැටන් ප්ලාන්ටේෂන්- - රු 718,900,000
හොරන ප්ලාන්ටේෂන්- - රු 180,630,000
කහවත්ත ප්ලාන්ටේෂන්- - රු 948,410,000
කෑගල්ල ප්ලාන්ටේෂන් - - රු 516,871,000
කැළණිවැලි ප්ලාන්ටේෂන්- - රු 941,786,000
කොටගල ප්ලාන්ටේෂන් - - රු 377,308,000
මඩොල්සිම ප්ලාන්ටේෂන්- - රු 244,000,000
මල්වත්තාවැලි ප්ලාන්ටේෂන් - රු 532,837,000
මස්කෙලිය ප්ලාන්ටේෂන්- - රු 958,372,000
නමුණුකුල ප්ලාන්ටේෂන්- - රු 1,526,069,000
තලවකැලේ ප්ලාන්ටේෂන්- - රු 1,235,000,000
උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන් - රු 581,000,000
මහවැලි ප්ලාන්ටේසන් - රු 140,390,208
වටවල ප්ලාන්ටේෂන්- රු 1,885,000,000
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..