ජවිපෙ කීර්තිමත් ඉතිහාසය භාවිත කරමින් ආණ්ඩුව සියලුම පාවාදීම් සිදුකරනවා.. ඉන්දියාවත් එක්ක ලංකාව සම්බන්ධ වූ විට අමුතු මැජික් එකක් සිදුවන්නේ නෑ - දුමින්ද නාගමුව
ජනතා විමුක්ති පෙරමුණේ කීර්තිමත්, සටන් පාඨ සහ පීඩිත ජනතාවට ලැදි ඉතිහාසය භාවිත කරමින් ආණ්ඩුව සියලුම පාවාදීම් සිදුකරන බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
ජනතාවට ප්‍රශ්න වීමට පටන්ගත් සැනින් මෙය අවසන් වන බවත්, සැමදා මෙම තුරුම්පුව ඔවුන්ට භාවිත කළ නොහැකි බවත් ඒ මහතා පවසයි.
ඉන්දියාවේ පහළින් ඇති ප්‍රාන්ත පහේ අදායම මෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ වන බවත්, ඉන්දියාවේ සමස්ත ආදායම මෙරිකානු ඩොලර් ට්‍රිලියන එකයි දශම හතරක් පමණ වන බවත් පවසන ඒ මහතා ලංකාවේ සිට ඉන්දියාවට පාලමක් හැදූ විට එම අදායම නිකම්ම උණන බවට ලංකාවේ ලිබරල් කණ්ඩායම් තර්කයක් ගොඩනැගීමට උත්සාහ දරන බවත් ය.
ඉන්දියාවත් සමග ලංකාව සම්බන්ධ වූ විට අමුතු මැජික් එකක් සිදු නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..