පොලිසියේ ලිපි ගොනුවල තිබෙන තොරතුරු හෙළිදරව් කිරීම දඬුවම් ලබාදෙන වරදක් නම් මුලින්ම දඬුවම් කළ යුත්තේ පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නටයි - උදය ගම්මන්පිල
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව වන්නේ පොලිසියේ අතිශයෙන්ම රහසිගත අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබාදීම බවත්, පොලිසියේ ලිපි ගොනුවල තිබෙන තොරතුරු හෙළිදරව් කිරීම දඬුවම් ලබාදෙන වරදක් නම් මුලින්ම දඬුවම් කළ යුත්තේ පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
2024 දී තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස මූලික අයිතිවාසිකම් නඩුවක් අධිකරණයේ ගොනු කිරීමේ දී තමන්ගේ පැරණි ගෝලයන් අල්ලාගෙන තමන්ට එරෙහි විමර්ශනයේ ලිපි ගොනුවම පිටපත් කරගෙන එම නඩුවේ පෙත්සමට අමුණා තිබූ බවත්, රවි සෙනෙවිරත්න මහතා එසේ සිදුකළේ තමන්ගේ ගැලවිජ්ජාවට බවත් ගම්මන්පිල මහතා චෝදනා නගයි.
පතිනායක මහතා පොලිසියේ තොරතුරු බාහිර පාර්ශ්වයක් වෙත ලබාදී ඇත්තේ දූෂණයක් හෙළිදරව් කිරීමට බවත් ඔහු පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්