‘අරගලවලින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ - නේපාල ආණ්ඩු වෙනස් වුණේ දුර්වල පාලනය නිසයි’ -ඉන්දීය ආරක්ෂක උපදේශක කියයි
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ වැනි රටවල පසුගිය වසර තුනහමාර තුළ ආණ්ඩු වෙනස් වීමට තුඩු දුන් කැරලි පිටුපස ඇති ප්‍රධානතම හේතුව දුර්වල පාලනය බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් පවසයි.
පසුගියදා(31) ඉන්දියාවේ ජාතික එක්සත් දිනය නිමිත්තෙන් ආණ්ඩුකරණය පිළිබඳව පැවති සර්දාර් පටෙල් අනුස්මරණ දේශනයට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඔහු අවධාරණය කළේ පාලනය විසින් ජාතික රාජ්‍යය සුරක්ෂිත කිරීමේදී මෙන්ම ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ද ධුර වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.
ඉන්දියාවේ අසල්වැසි රටවල පසුගිය වසර කිහිපය තුළ ඇති වූ වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු අනෙකුත් රටවල ව්‍යවස්ථාපිත නොවන ක්‍රමවේදයන් හරහා රාජ්‍ය පාලනය වෙනස් වීමේ මෑත සිදුවීම්, "ඇත්ත වශයෙන්ම දුර්වල පාලනයේ සිද්ධීන්" බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..