2025 දී ඩොලර් බිලියන 8ක විදේශ සංචිතයක් ගොඩනගා ගතයුතු වුවත් තවමත් ඇත්තේ බිලියන 6.1යි.. අලුතින් එකතු වී ඇත්තේ බිලියන දශම එකයි - උදය ගම්මන්පිල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව ඩොලර් බිලියන 6ක විදේශ සංචිතයක් තිබිය යුතු බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම සංචිත ප්‍රමාණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කජු කමින් ලෝකෙ වටේ ඇවිදිමින් ගොඩනඟා තිබූ බවයි.
2025 වසරේ ඩොලර් බිලියන 8ක විදේශ සංචිතයක් ගොඩනගා ගතයුතු වුව ද තවමත් ඇත්තේ බිලියන 6.1ක් බවත් අලුතින් එකතු වී ඇත්තේ බිලියන දශම එකක් පමණක් බව ද උදය ගම්මන්පිල පෙන්වා දෙයි.
ඩොලරයේ අගය දැනටමත් රු. 300 ඉක්මවා ඇති බවත් සංචිත ඉහළ නංවා ගැනීමට මහ බැංකුව ඩොලර් මිල දී ගතහොත් ඩොලරයේ ඉල්ලුම තවත් වැඩි වී එහි වටිනාමක තවත් ඉහළ යනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාකදී ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..