දේශීය ලොකු ලුණු ගොවීන් වළපල්ලට..
දේශීය ලොකු ලුණු ගොවියා මුල ඉඳලම මුලාවට පත් කරමින් දේශීය ලොකු ලූනු වගාව ලබන කන්නයේ සිට සම්පූර්ණයෙන් නැවැත්වීමට නිලධාරින් සැලසුම් සකස් කරනවා දැයි බරපතල සැකයක් මතුවන බව දේශීය ලොකු ලූණු ගොවි රජා ලෙස විරුදාවලිය ලත් ගලේ වෙල පට්ටිවල ප්‍රදේශයේ දේශීය ලොකු ලූණු ගොවියෙක් වූ එස්.ඒ. රතනපාල මහතා පවසයි.
දේශීය ලොකු ලූණු වගාව ලංකාවේ ආරම්භ කළ දවසේ සිට මේ වනතුරු විශාල භූමි ප්‍රමාණයක ලොකු ලුණු වගා කළ තමන් මෙවර සතොස මගින් ලොකු ලුණු මිලදී ගැනීමේ උත්සාහ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ලංකාවේ ලොකු ලූණු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ලබා දීමට දේශීය ලොකුලූනු ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ මීට වසර කිහිපයක සිට උත්සහා දරමින් සිටි බවත් එය සාර්ථක කරගෙන එද්දී මීට වසර තුනක පමණ සිට ඉතාමත් සංවිධානාත්මකව ලොකු ලූනු ගොවියා වගාවෙන් ඉවත් කරවන කටයුතු සිදු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය
පසුව ලොකු ලූනු වගාව සියට අනූවකටත් වඩා පහළ බැසගෙන යද්දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැවත වරක් පසුගිය කන්නවලදී දේශීය ලොකු ලූනු ගොවියාට සාර්ථක හොඳ මිලක් ලබා දෙන බව පවසමින් ගෙන් ගෙට ගොස් ලොකු ලූනු වගා කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ තම ගොවීන් ලොකු ලූලු වගාවට නැවත ඉදිරිපත් වූ බව හෙතෙම පැවසීය.
අස්වැන්න නෙළීම ආරම්භ කිරීමට මත්තෙන් දේශීය ලොකු ලුනු ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ රටවලින් ගෙන්වන ලොකු ලුනුවලට බදු මුදලක් අය කරන ලෙස රජයට යෝජනා කළත් එම යෝජනා පසෙකලා විදේශීය රට වලින් ලොකු ලූනු තොග ගෙන්වා ගබඩාවල පුරවා ගැනීමෙන් පසුව බදු පනවා දේශීය ලොකු ලුනු ගොවියාට හිස ඔසවන්නට පවා නොමැති තත්ත්වයක් වර්තමාන රජය පත් කළේ යැයි හෙතෙම චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..