හෙට(30) දකුණු කොරියාවේදී ෂී සහ ට්‍රම්ප් අතර හමුවක්!
මින් පෙර එකඟ වූ පරිදි චීනය සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරු දෙපල ඔක්තෝබර් 30 වන දින කොරියානු ජනරජයේ බුසාන් හිදී හමුවීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය අද(29) නිවේදනය කළේය.
චීන-ඇමරිකා සබඳතාවලදී චීන ජනාධිපතිවරය සම කළ නොහැකි උපායමාර්ගික මාර්ගෝපදේශක කාර්යභාරයක් ඉටු කරන බව ප්‍රකාශක ගුඕ ජියාකුන් මහතා නිතිපතා පවත්වන මාධ්‍ය හමුවකදී පැවසීය. කොරියානු ජනරජයේදි පැවැත්වෙන මෙම රැස්වීමේදී, චීන-ඇමරිකා සබඳතාවලට අදාළ උපායමාර්ගික සහ දිගුකාලීන ගැටළු මෙන්ම පොදු සැලකිල්ලක් දක්වන ප්‍රධාන ගැටළු පිළිබඳව රාජ්‍ය නායකයින් දෙදෙනා ගැඹුරු සාකච්ඡාවක් පවත්වනු ඇති බව ගුඕ මහතා පැවසීය.
"මෙම රැස්වීමේ ධනාත්මක ප්‍රතිඵල සඳහා කටයුතු කිරීම සඳහා එක්සත් ජනපද පාර්ශවය සමඟ ඒකාබද්ධ උත්සාහයන් දැරීමට අපි කැමැත්තෙන් සිටිනවා. එය ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර සංවර්ධනය සඳහා නව මග පෙන්වීමක් සහ පෙළඹවීමක් ලබා දෙනු ඇති බව අපි විශ්වාස කරනවා." ගුඕ මහතා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්