හෙද නිල ඇඳුම යොදාගනිමින් ජාති බේද, ආගම් බේද ඉස්මතු කරන මාලිමා ආණ්ඩුවේ මුග්ධයින් සෆියා යාමික් දියණියගෙන් ඉගෙනගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ආණ්ඩුව විසින් හෙද නිල ඇඳුම ජාතිකත්ව හෝ ආගම් අන්ව බෙදීමක් ඇතිකිරීම සඳහා යොදාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව මේ වන විට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තම විරෝධය පළකර ඇත. ලංකා ලීඩර් ඊට අදාළව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"මෙවැනි ඉල්ලීමක් මුස්ලිම් ආගමික නායකයින්ගෙන් හෝ හෙද නිලධාරීන්ගෙන් කිසිදාක ඉදිරිපත්වී නැහැ. ආගමික අන්තවාදියකු ලෙස චෝදනාවට පාත්‍රවී සිටින සංස්කෘතික කටයුතු උප ඇමතිවරයා හෝ මෙවැනි මුග්ධ ඉල්ලීමක් ඉදිරිපත් කර නැහැ. ඒ අනුව පේනවා ආණ්ඩුව විවිධ කණ්ඩායම් සතුටු කිරීම සඳහා සමාජයට ඉතා අනතුරුදායක තීන්දු ගන්නා බව. ඒ මුග්ධ උත්සාහය සමාන කළ හැක්කේ අභිසාරිකාවක් විවිධ අඟ පසඟ පෙන්වා ගනුදෙනුකරුවකු සතුටු කිරීමට ගන්නා උත්සාහයක් හා සමාන දෙයකට පමණයි.
එවැනි මුග්ධ පිරිස් මොළය හදාගැනීම සඳහා මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උත්සවයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් ත්‍රිිත්වයක් දිනාදුන් සෆියා යාමික් දියණියගෙන් ඉගෙනගත යුතුයි. ඇය කිසිඳු අවස්ථාවක තම ආගමික අනන්‍යතාවය හුවා දැක්වීමට උත්සාහ කළේ නැහැ. අනෙක් ක්‍රීඩකයින් සේම ඇයද පිරිත් නූලක් අතේ බැඳගැනීමට පවා ඉදිරිපත් වූවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..