මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ සහ සමාජ ක්රියාකාරිකයන් ඉලක්ක කරමින් ජාතික සංවිධාන මගින් පත්‍රිකා ව්‍යාපාරයක්
ජාතික සංවිධාන එකමුතුව හා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මගින් වර්තමාන දේශපාලන තත්ත්වය සහ අනාගත අනතුර පිළිබඳව කරුණු සහ හේතු දක්වමින් විස්තීර්ණ පත්‍රිකා 4ක් නිකුත්කර ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ නායකයන් සහ සමාජ ක්රියාකාරිකයන් ඉලක්ක කර ගනිමින් ඔවුන් දැනුවත් කිරීම සඳහා එම පත්‍රිකා බෙදාහරින බවයි.
ඒ අතර අන්තර්ජාලය මගින් සහ අදාළ පත්‍රිකා පරිගණක මගින් මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරන ලෙස සියලුම සමාජ ක්රියාකාරිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
1). අර්බුදයේ මුල් හේතුව සහ ජාතකය කුමක්ද?
2). රනිල් - පොහොට්ටු ආණ්ඩුවේ අයවැය නම් වූ සුරංගනා කතාවේ ඛේදාන්තය කුමක් ද?
3). රනිල් - බැසිල් පාලනය යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කෙරෙන හැටි.
4). ඩොලර් අර්බුදය සහ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම - නෑසූ කන් තිබූ, නොදකින ඇස් තිබූ, ගෝඨාභය පළායාමට පෙර නොකියවූ කතාව.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි