කතෝලික පල්ලියේ යම් පාර්ශ්ව පාස්කු ප්‍රහාරය පෙන්වා බෙදුම්වාදී උවමනාවන් ඉටුකරනවා - ජාතික සංවිධානවලින් චෝදනා..
"වතිකානු නිව්ස්" සේවයට සාකච්ඡාවක් ලබාදෙමින් සමාජය සහ ආගම පිළිබඳ මධ්‍යස්ථානයේ (CSR) විධායක අධ්‍යක්ෂවරයා වන ෆාදර් රොහාන් සිල්වා දේවගැතිතුමා සඳහන් කරන්නේ ආණ්ඩුව වහාම ස්වාධීන අභිචෝදක කාර්යාල පනත සම්මත කර එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවය. ඊට අදාළ බලපෑම මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී සිදුවූ අතර බෙදුම්වාදී බලවේග විසින් රණවිරු දඩයමට අදාළව සම්මත කළයුතු බවට ඉල්ලා සිටින ප්‍රධාන නීතියක් වන්නේ ද අභිචෝදක කාර්යාල පනතය.
ඒ අනුව දේවගැතිතුමාගේ ප්‍රකාශය ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවල උවමනාවන් සමග සමපාත වන්නේ කෙසේදැයි ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"හදිසියේම කතෝලික පූජකතුමන්ලා විසින් අභිචෝදක කාර්යාලය පිහිටුවීම ඉල්ලා සිටීමට හේතු දෙකක් තිබිය හැකියි. පළමුවැන්න ඒ මගින් නීතිපති දෙපාර්තමේන්තුවේ බාධක අතික්‍රමණය කර පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඩුවම් කළ හැකි යැයි අවංකවම විශ්වාස කිරීම.
දෙවැන්න කතෝලික පල්ලිය තුළ සිටින බෙදුම්වාදය ප්‍රචලිත කිරීමට දායක වන යම් පූජකතුමන්ලා පාස්කු වින්දිතයන් පෙන්වා බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා ඉතා සූක්ෂමව ආණ්ඩුවට බලපෑම් කිරීමය.
කෙසේවෙතත් පාස්කු වින්දිතයින් කණගාටුවෙන් පිරිස් එය සිදුකරන්නේ අවංකවමද යන ප්‍රශ්නය මතුවේ. ඊට හේතුව එතුමන්ලා එදා සිටි පාලකයින්ට සහ යම් ආරක්ෂක නිලධාරීන්ට චෝදනා එල්ල කළත් එම ප්‍රහාරයට මුල්වූ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව එක වචනයක්වත් කතා නොකිරීමයි. වින්දිතයින් ගොදුරුවීමට මුල්වූ 'මූල හේතුවට' විරුද්ධ නොවී ඔවුන්ට සාධාරණයක් ඉටුකරන්නේ කෙසේ ද?"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..