ඇමති පොරොන්දු උනාට, වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු තවමත් රෝහල්වලට එවා නෑ..
වකුගඩු රෝගීන්ගේ කාන්දුපෙරණයට අවශ්‍ය AVF needle. (එන්නත් කටු) මේ වනවිටත්, රජයේ රෝහල්වල නොමැති බවට රෝගීහු මැසිවිලි නඟති.
වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීමට අවශ්‍ය මෙම එන්නත් කටු පසුගිය 12දා වන විට රෝහල්වලට ලබාදෙන බවට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 07දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් මහතා මෙම කටු රෝහල්වල නැති බවට කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.
පවතින තත්ත්වය යටතේ දෛනිකව රුධිර කාන්දුපෙරණය අපේක්ෂාවෙන් පසුවන වකුගඩු රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති අතර පෞද්ගලික රෝහල්වල ද මෙම කටු නොමැතිවීමෙන් රෝගීහු තවත් අපහසුතාවට ලක්ව සිටිති.
වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ කටු හිඟවීමත් රෝහල්වල නොමැතිවීමත් හේතුවෙන් රෝගීන් දැඩි අවදානමට ලක්ව සිටියද බලධාරීන් කඩිනම් තීරණ නොගැනීම දැඩි කනගාටුවක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කර තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්