
ඉංජිනේරු සංස්ථාවේ වන්දි පදනම මත විශ්‍රාම ගිය සේවකයන්ට ගෙවීමට ලබාදුන් මිලියන 3700 ක් ගෙවා නැහැ
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විශ්‍රාමික හා වන්දි පදනම මත විශ්‍රාම ගිය සේවකයන්ට නියමිත ගෙවීම් ලබාදීමට රුපියල් මිලියන 3700 ක් ජනාධිපතිවරයා විසින් අනුමත කොට මහා භාණ්ඩාගාරයට නිදහස් කර ඇතත් මේ දක්වා එම මුදල් ලබාදීම සිදුකර නැතැයි අනාවරණය වේ.
එම සංස්ථා පොදු සේවක සමිතියේ නියෝජ්‍ය ලේකම් තුෂාර ගුණසේකර මහතා පවසන්නේ මේ සඳහා පියවර ගත යුතුව ඇති කළමනාකාරීත්වයේ මන්දෝත්සහයිභාවය හේතුවෙන් සේවකයන් දැඩි කනස්සල්ලට සහ වේදනාවට ලක්ව සිටින බවයි.
මේ සම්බන්ධයෙන් එක් එක් පාර්ශ්වයන් විසින් දෙපාර්තමේන්තු වෙත පැමිණිලි කර ඇති බවත් ඒ සඳහා ආයතනය සහභාගි නොවීම මත සේවකයන්ට තම ගැටලු ඉදිරිපත් කර සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය සහ මහ භාණ්ඩාගාරය මෙන්ම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් ද මැදිහත්ව කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ශ්‍රී ලංකාව නම් කරයි
ආණ්ඩුව මාස පහමාරට රුපියල් බිලියන 5,156ක් ණය අරන්ලු
නැවත එක්වීමට බාධා කළ නොහැක, සමුද්‍ර සන්ධි හරහා සිදුවන හුවමාරු අවහිර නොහැක: තායිවාන් නියෝජිත කණ්ඩායමේ උතුරු පළාත් සභා නියෝජිතයෝ පවසති
ඉන්දීය ගුරුවරුන්ට වතුකරයේ ඉගැන්වීමට ඉඩ සලසන්න- වී. රාධක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවේදී කියයි
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු-ක්‍රියාකරු-නියෝජිතයා කළ වරදට වන්දි ගෙවිය යුතුයි - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි
නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් සංවිධානයකට ආධාර ලබා දෙන්නේ කල්මුණේ රෝහලේ වෛද්‍යවරයෙක්- ගලගොඩ අත්තේ ඥානසාර හිමි
සුබෝධනී ඉල්ලන් ජවිපෙ ගුරු සංගමයත් එයි
දරුවන්ට කායික දඩුවම් බෑ... පාර්ලිමේන්තුවට පනතක්
චීනය එක්සත් ජනපදයේ දිව දෙකේ ප්‍රතිපත්ති වලට එරෙහි චෝදනා කරයි '
ට්‍රම්ප් ෆේල්?
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ඇමෙරිකානු මුදල්වලින් ලංකාව ගිල ගන්නේ කොහොමද? ධර්ම ශ්‍රී කාරියවසම් සිදුකරන හෙළිදරව්ව (වීඩියෝ)
සත්ව සංගණනයට හත්කෝටි තිස් ලක්ෂයක වියදමක් - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
පැනමා ඇළට අදාළ විය හැකි අත්පත් කර ගැනීම් වලට චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රතිචාර ජාත්‍යන්තර වෙළඳාමේ බලහත්කාරයටද විරුද්ධ වේ.
