මෝදි ඇවිත් ගියාට පස්සේ උතුරේ ඉන්දීය ධීවර ආක්‍රමණත් වැඩි වෙලා.. - ජාතික ධීවර ව්‍යාපාරයේ සභාපති නාලක ද සිල්වා
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ආක්‍රමණය කර මත්ස්‍ය සම්පත් සූරා ගැනීම වැළැක්වීමට ආණ්ඩුව අපොහොසත් වී සිටින බව ජාතික ධීවර ව්‍යාපාරයේ සභාපති නාලක ද සිල්වා චෝදනා කරයි.
හෙතෙම චෝදනා කළේ ඉන්දීය ධීවරයින් තහනම් දැල් පන්න භාවිතා කරමින් දේශීය මුහුදු තීරය ආක්‍රමණය කර මාළු සම්පත සූරා ගැනීම දිනපතා සිදු කෙරෙන බවයි. ඉන්දියාවේ තහනම් බොටම් ට්‍රෝලින් තහනම් දැල් යොදා ගනිමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර මත්ස්‍ය සම්පත සූරාගෙන යන බව සභාපතිවරයා පැවැසීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයෙන් අනතුරුව මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවර බෝට්ටු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවටත් නීතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී වී ඇති බවටත් නාලක ද සිල්වා මහතා චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..