LGBTQIA හැසිරීම් ප්‍රචලිත කරමින් සමාජය බිඳවැට්ටවීමට ක්‍රියාකරන සමාගම් ලැයිස්තුව මෙන්න.. - කළ යුත්තේ කුමක් ද? මහජනයා ප්‍රශ්න කරයි
DEI (Diversity, Equity, and Inclusion) නාමයෙන් ආයතන තුළ සමලිංගික හැසිරීම සහිත පිරිස් වලට විශේෂිතව සැලකීම මගින් සමලිංගිකත්වය ආයතන තුළ ප්‍රචලිත කිරීම සහ අවසානයේ දී සමාජය තුළ ප්‍රචලිත කිරීම මගින් සමස්ත සමාජය බිඳවැට්ටවීමේ දුෂ්ට මෙහෙයුමට ශ්‍රී ලංකාවේ රාශියක් දායක වන බව අප පාඨකයින් රාශියක් අප වෙත දන්වා ඇත.
එම ක්‍රියාවලිය මගින් රටේ ව්‍යවස්ථාව සහ දණ්ඩනීති සංග්‍රහය උල්ලංඝණය වන අතර සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම හෙවත් එම එම හැසිරීම්වලට විශේෂත්වයක් ලබාදීමට එරෙහිව ලබාදී ඇති අධිකරණ තීන්දු නොසලකා හැරීමද සිදු වේ.
මෙම ක්‍රියාවලියට විශාල වශයෙන් ජාත්‍යන්තර අරමුදල් ලැබෙන බව සහ එම ක්‍රියාවලිය පිටුපස රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වන බව මෙන්ම ඒ තුළ සමාගම්වල ලොක්කන්ට විශාල වශයෙන් අල්ලස් ලැබෙන බවටද චෝදනා එල්ල වේ.
ඒ් අනුව මහජනයා ඉල්ලා සිටින්නේ එම සමාගම්වල භාණ්ඩ සහ සේවා වර්ජනය කිරීම මගින් ආරම්භයේ දීම එම දුෂ්ඨ මෙහෙයුම පරාජය කළ යුතු බවය.
සමාගම් ලැයිස්තුව පහළ සබැඳියෙන්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්