සමූපකාර ඡන්ද පැරදුනාට ඒක ජනමතය නෙමෙයි..- මහින්ද ජයසිංහ
සමූපකාර ඡන්දය සඳහා සහභාගී වන්නේ සමස්ත බල ප්‍රදේශයක ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
එහෙයින් සමූපකාර මැතිවණ ප්‍රතිඵලයකින් සමස්ත ජන මතය පිළිබඳ තීන්දුවක් ගත නොහැකි බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මෙන්ම විපක්ෂ කණ්ඩායම් එකතු වී සමූපකාර බලය ලබා ගනිමින් තිබුණ ද තනි පක්ෂයක් ලෙස තමන් ඉදිරියෙන් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.
තව දුරටත් රටේ බහුතර සමූපකාරවල බලය ඇත්තේ ජාතික ජන බලවේගයට බවත් තමන් හොබවන සමූපකාර ඔස්සේ ජනතාවට ඉහළ සේවයක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද මහින්ද ජයසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.
ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර දිසානායක මහතා මාලිමාව සමූපකාර ඡන්ද ජයග්‍රහණය කරන විට එය ගමේ ජනතා මතය යැයි ප්‍රකාශ කළ බවත් මේ වන විට ආණ්ඩුව සමූපකාර ඡන්ද පරදින පසුබිමක එම තර්කය තව දුරටත් වලංගු දැයි ප්‍රශ්න කළ අවස්ථාවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට