බංගලාදේශයේ බෞද්ධ හින්දු ජනයා ඉලක්ක කර එල්ල කරන ම්ලේච්ච ප්‍රහාර වල නැවැත්වීමට මැදිහත්වන ලෙස බංගලාදේශ රජයට බලකරන විරෝධතා පා ගමනක්
පසුගිය 14 වනදා දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණෙහි නායකත්වයෙන් බංග්ලාදේශයේ චිතගොංහි බෞද්ධ සහ හින්දු ජනතාවට එල්ල වන ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බංග්ලාදේශ, මියන්මාර, තායිලන්ත සහ කාම්බෝජ ඇතුළු රටවල්වල භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කොළඹ 7 සම්බුද්ධත්ව මහා විහාරයේ සිට බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය දක්වා සාමකාමී විරෝධතා පා ගමනක් ගමන් ගත්හ.
දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණ එකතුව බෞද්ධ සහ හින්දු ජනතාවට විරුද්ධව එල්ලවන මිලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සහ බංග්ලාදේශ බෞද්ධ හා හින්දු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක්ද භාර දෙනු ලැබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්