ජනපති අනුරගේ ගමන් වියදම් හෙළිකරන්න “බෑ” කිව්වාට එරෙහිව යූටියුබ්කරුවෙක් අධිකරණයට..
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශීය ගමන් වියදම් සම්බන්ධයෙන් යූටියුබ්කරුවකු, ජනාධිපති ලේකම් කාර්යාලයේ නම්කරන ලද නිලධාරියා විසින් ඔහුගේ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ඔහු ඉල්ලා සිටින්නේ, පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දේශීය ගමන් සහ නවාතැන් සඳහා දරන ලද වියදම් පිළිබඳ තොරතුරු වේ.
ඉහත සඳහන් තීරණය සමාලෝචනය කිරීමට සහ ඉල්ලා සිටින තොරතුරු නිකුත් කිරීමට හෝ විනිවිදභාවය සහ පුරවැසියාගේ දැනගැනීමේ අයිතිය පිළිබඳ මූලධර්මවලට අනුකූලව සුදුසු මගපෙන්වීමක් ලබාදීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ මැදිහත්වීම ඉල්ලා සිටිමින් යූ ටියුබ්කරු 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 32 වන වගන්තිය යටතේ ඊයේ මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..