ළමා හිංසනය මුවාවෙන් ගෙන එන පනතේ ඉතා පැහැදිලි යටි අරමුණක් තියෙනවා.. ආණ්ඩුවේ යම් පිරිසකට මෙම පනත ක්‍රමන්ත්‍රණකාරීව රැගෙන ඒමේ අවශ්‍යතාව පවතිනවා - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
දැනටමත් මෙරට දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ ළමා රක්ෂණ අධිකාරි පනත යටතේ ළමුන් හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලබාදීමට ප්‍රතිපාදන ඇති බවත්, ලිංගික අපචාර සම්බන්ධයෙන් දරුවන් යොදාගැනීම සම්බන්ධයෙන් ද දණ්ඩුනීති සංග්‍රහයේ 365, 365ආ වගන්ති වලින් ප්‍රතිපාදන වෙන්කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ළමා හිංසනය මුවාවෙන් ගෙන එන පනතේ ඉතා පැහැදිලි යටි අරමුණක් පවතින බවත් පවසන ඒ මහතා ආණ්ඩුවේ යම් පිරිසකට මෙම පනත ක්‍රමන්ත්‍රණකාරීව රැගෙන ඒමේ අවශ්‍යතාව පවතින බවයි.
මෙම පනත දෙස බැලීමේ දී දණ්ඩනීති සංග්‍රයේ 82 වගන්තියේ ඇති වියතිරේකය අදාල නොවන බව මෙහි දක්වා ඇති බවත්, මෙම පනත ඉතා පැහැදිලිව ගුරුවරුන්ට සහ දෙමාපියන්ට මානසික බාධක පනවන පනතක් බවත් ඒ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සංවාදයකදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඉදිරිපත් කළ අදහස් පහළ වීඩියෝවෙන් නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..