කන්ටේනර් 323 නිදහස් කිරීම ගැන විශේෂ කාරක සභාවක් පත් කරන්න - විපක්ෂය කථානායකගෙන් ඉල්ලයි..
කොළඹ වරායේ සිට බහලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට ලක් කිරීමෙන් තොරව නිදහස් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට වූ විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව අද (07)සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාර දෙනු ලැබීය.
මෙසේ නිසි පටිපාටිය අනුගමනය නොකර රතු ලේබල් ඇලවූ බහලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම් විසින් පරීක්‍ෂණ කමිටුවක් පත් කර අත.
එම කමිටුව විසින් සිය වාර්තාවට අදාළ කරුණ පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය නීතියට පටහැනි බවත් නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට, ආදායම් එකතු කිරීමට සහ මහජන ආරක්ෂාව විෂයෙහි බරපතල අවදානමක් ඇති කර තිබෙන නිසා මෙහි දී මත්ද්‍රව්‍ය, ආයුධ, වෙනත් තහනම් ද්‍රව්‍ය නිදහස් වී ඇති බවට චෝදනා ද එල්ල වන නිසා මේවා ජාතික වශයෙන් වැදගත් කරුණු බැවින් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙහි දී ඉල්ලා තිබේ.
මේ අවස්ථාවට ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, ඩී. වී චානක, ජේ. සී. අලවතුවල, කාවින්ද ජයවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..