13 ඉතා කෙටිකාලෙකින් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා.. පොලිස් ඉඩම් බලතල දෙන්නේ මෙහෙමයි.. කවුරුත් නොකළ රටට හානිකර දේ මේගොල්ලෝ කරන්නෙ මෙහෙමයි.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් අනාවරණයක් (වීඩියෝ)
ආණ්ඩුව යාපනය කේන්ද්‍රකර ගනිමින් වැඩකටයුතු ආරම්භ කිරීම මගින් උතුරේ ජනමතය තමන් වෙත දිනාගැනීමට දරණ උත්සාහය පෙනෙන්නට ඇති බවත්, පසුගිය ආණ්ඩු රටට හානිකර දේ කරන බවට පැවසූවද ඔවුන් ඒවා නොකළ බවත් එහෙත් මෙම ආණ්ඩුව හානි දායක දේ පවසනවා පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමද සිදුකරන බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 'ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය කොයිබටද?' යන මැයෙන් ඉකුත් 03 වැනි දා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පවන්වනු ලැබූ සම්මන්ත්‍රණයේ දීය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා කෙටි කාලයක් තුළ මෙම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බවත් පවසන ඒ මහතා, ඉඩම් බලතල හා පොලිස් බලතල ලබාදීම හරහා එය ක්‍රියාත්මක කිරිම සිදුවන බවත් ඒ මහතා පවසයි.
ජනාධිපතිවරයා සතු ඉඩම් බලතල පළාත්සභා වලට ලබාදීම මගින් මෙය සිදුවන බවත් ඒ මහතා මෙහිදී පැහැදිලි කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..