ශ්‍රී ලංකාවට ආර්ථික ස්වාධීපත්‍ය අහිමි වෙලා.. චීනය මෙල්ලකරන්න අපිව කොටුකරලා - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
රුසියාව කිසිඳු ආකාරයකට ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට, ස්වෛරීභාවයට බලපෑම්කර නොමැති බවත්, මෙරට ආරක්ෂක හමුදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග සටන්වදින විට එම සටන ව්‍යවර්ථ කිරීම සඳහා බටහිර රටවල් හැකි සෑම උත්සායක්ම දැරූ බව සහ 2009 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ගැටුම සම්බන්ධයෙන් යෝජනාවක් පැමිණි බවත්, චීනය සහ රුසියාව එහිදී ශ්‍රී ලංකාවට සහාය ලබා නොදුන්නේ නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩතිබූ බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
චීනයද රටවල් ආක්‍රමණය කර, එම රටවල ආණ්ඩු වෙනස්කර, වෙනත් රටවල ස්වාධිපත්‍ය නැතිකර දැමූ අවස්ථා හඳුනාගත නොහැකි බවත් එහෙත් බටහිර කඳවුරේ රටවල් එසේ නොවන බවත් ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාවට ආර්ථික ස්වාධීපත්‍ය අහිමි වී ඇති බවත්, චීනය මෙල්ල කිරීම සඳහා ඔවුන් විසින් ශ්‍රී ලංකාව කොටුකර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..