සමලිංගික සංචාරකයන් ගැන ලිපිය යවලා තියෙන්නේ ආණ්ඩුවේ දැනුවත්භාවයක් නැතුව.. - ටිල්වින්
සමලිංගිකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අයට හිරිහැර නොකරන බවට සංචාරක ව්‍යාපාරය සම්බන්ධ පුද්ගලික ආයතනයකට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලිපියක් එවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් එවන් ලිපියක් යැවීමේ උවමනාවක් නැති බව තම අදහස යයිද හෙතෙම කියා සිටියේය.
එය අනවශ්‍ය දෙයක් බවත් පවසන ඔහු එම ලිපිය යොමු කර ඇත්තේ ආණ්ඩුවෙන් දැනුවත්භාවයකින් තොරව බවත් ආණ්ඩුවෙන් විමසීමක්ද සිදුකර නැති බවත් හෙතෙම චෝදනා කළේය.
විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාද ඒ දිනවල විදේශගතව සිටි බවද ඔහු සිහිපත් කරයි.
ආණ්ඩුව අලුත් උනාට රාජ්‍ය යාන්ත්‍රණය පැරණි බවත් පැවසූ ඔහු පැරණි පුරුද්දට වැඩ කරගෙන රාජ්‍ය නිලධාරින්ද සිටින බවටත් ඔහු කියා සිටියි.
සියත රූපවාහිනි නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..