ආණ්ඩුවේ මෝඩකමට ගෙන එන පනත් නිසා දරුවන්ට, ගුරුවරුන්ට මොකද වෙන්නේ?.. (වීඩියෝ)
ලෝක ළමා දිනය එළඹී 2025 ඔක්තෝබර් 01 දින , දෙවන පරපුර සංවිධානය විසින් සංවිධානය කරනු ලැබු විද්වත් සාකච්ඡාවේදී සාකච්ඡා කරනු ලැබුවේ වත්මන් මාලිමා රජය විසින් ගෙන ආ ආන්දෝලාත්මක ළමා පනත් සම්බන්ධයෙනි.
මෙහි දි අධ්‍යාපනඥ ජාතික ගුරු උපදේශක විශ්‍රාමික විදුහල්පති අනිල් පුෂ්පකුමාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ දරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනවිත් ඇති පනත සම්මත වුවහොත් තමන්ගේ පාසලේ ගුරුවරුන්ට එරෙහිව දිනකට නඩු අටක් වැටෙන බවය. මෙවැනි පනත් ගෙන එනු ලබන්නේ ආණ්ඩුවේ ඇති උද්දච්ඡ කම නිසා නොව මෝඩකම නිසා බවද ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්